ඩෙංගු මර්ධනයට වොල්බැකියා මදුරුවන් මුදාහැරීමට සැරසෙයි

ඩෙංගු රෝගීන් බහුලව වාර්තාවන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.

මෙම වැඩපිළිවෙළ පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

පවතින අධි වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන ඊයේ (07) දිනයේ සිට දිවයින පුරා ඩෙංගු මර්ධන සතියක් ආරම්භ වුණා.

මේ අතර ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ දිවයින පුරා හදුනාගෙන ඇති ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කොට්ඨාස 71ක් හඳුනාගෙන ඇති බවයි.

ඩෙංගු වර්ධනයවන ස්ථාන පිළිබඳ ජනතාව සැලකිලිමත් නොවන්නේ නම් සෞඛ්‍ය අංශ මඟින් එම ස්ථාන පිරිසිදු කර, ඊට වැයවන මුදල් සේවා ස්ථානය හෝ නිවාස හිමිකරුවන්ගෙන් අයකර ගන්නා බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?