ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ‘බඩෝවිට අසංක’ නැමති පුද්ගලයාගේ සමීපතමයෙකු වැල්ලවත්ත – වේළුවනාරාම ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් සහ රුපියල් හය ලක්ෂ 15,000ක මුදලක් සොයා ගත් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













