ඩීසල් නැති වීම ගැන ඇමති නිදහසට කරුණු කියයි

ඊයේ (24) දිනයේ ගොඩබෑමට නියමිතව තිබූ සුපර් ඩීසල් නෞකාවේ බැංකු කටයුතු ප්‍රමාද වී ඇති අතර එම ඉන්ධන ගොඩ බෑම් කටයුතු මීට පැයකට පමණ පෙර ආරම්භ කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

තවත් නෞකාවක් අද (25) රාත්‍රියේ පැමිණෙන බවත් හෙට (26) උදෑසන එම නෞකාවේ ඉන්ධන ගොඩ බෑම් කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම අද (25) දිනයේ ප්‍රමාද වූ බෙදා හැරීම ආවරණය කිරීමට රාත්‍රී කාලයේදී බෙදා හැරීම් සිදු කෙරෙන බවද සඳහන්.

WhatsApp Image 2022 08 25 at 17.22.28 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?