ඩිසල් බෙදා හැරීම සීමා කරයි

ඉන්ධන පිරවුම්හල් මගින් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා. ඇතැම් පිරවුම්හල්වල ඩීසල් ලබා දීම සීමා කර ඇති බවට දැක්වූ පුවරුද දක්නට ලැබෙනවා. 

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. ඊට හෙතු වි ඇත්තේ මේවනවිට දින 07 කට පමණක් ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පැවතීමයි. තවත් ඩීසල් නැවක් මෙරටට ලගාවීම සඳහා දින 06 ක පමණ කාලයක් ගතවිය හැකියි.

එලෙස පැමිණෙන නෞකාවෙන් ඩීසල් ගොඩබෑමට ද දින 02 කට වැඩි කාලයක් ගත වනවා. එබැවින් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලගාවී එම ඩීසල් තොග ගොඩබාන තෙක් රට තුළ පවතින ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ලංකා ඛණිජ තෙල් නීතිගක සංස්ථාව පෙන්වා දෙන්නේ. 

මේ හේතුවෙන් පිරවුම්හල් වෙත නිකුත් කරන ඩීසල් ප්‍රමාණය සීමා කර ඇති බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුකඩු රෝග සෑදීමේ නව ප්‍රවණතාවයක් - රෝග වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මෙන්න
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31
Video thumbnail
තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
01:27
Video thumbnail
දැදිගමට ගිය නාමල්ව මිනිස්සු වට කරගයි - "නාමල් මහත්තයට ජයවේවා..! අපේ ගමටත් ආවනේද සර්"
00:57
Video thumbnail
ආශු මාරසිංහ හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි - 225ස් දෙනා පරිස්සම් වෙලා ඉන්න
03:09
Video thumbnail
යන හැම තැනම කියන්නේ ආකර්ෂණීයම ජනපති අපේක්ෂකයා නාමල් කියලා - ඉතා පරිණත විදියට කතා කරන්නේ
02:32