ඩිවිලියස් සහ ගේල් RCB සදාතනික විශිෂ්ඨයින් අතරට (ඡායාරූප)

දකුණු අප්‍රිකානු ප්‍රවේගකාරී පිතිකරු ඒ.බී. ඩිවිලියස් සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සදාතනික විශිෂ්ඨයින් අතරට නම්කර තිබෙනවා.

බැංගලෝර් කණ්ඩායමේ හිමිකාරිත්වය විසින් මොවුන් මෙලෙස සදාතනික විශිෂ්ඨයින් ලෙස නම්කර ඇති අතර එම කණ්ඩායම විසින් පළමුවරට නම්කළ සදාතනික විශිෂ්ඨයින් මොවුන් දෙදෙනා වීම ද විශේෂත්වයක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වසර ගණනාවක් ක්‍රීඩකයින් ලෙස සිදුකළ සේවය ඇගයීම වෙනුවෙනුයි ඔවුන් මෙලෙස ඩිවිලියස් සහ ක්‍රිස් ගේල් සදාතනික විශිෂ්ඨයින් ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ, අනුව අවම වශයෙන් වසර 03ක පමණ කාලයක් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ, මේ වනවිට ජාත්‍යන්තර සහ අයි.පී.එල් විස්සයි විස්ස පිටියෙන් ඉවත්ව සිටින සහ RCB සන්නාමයට පිටියේ සහ ඉන් පිටත සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබීම වැනි කරුණු කිහිපයක් සදාතනික විශිෂ්ඨයින් තේරීමේ දී මොවුන් සැළකිල්ලට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15