ඩිල්ෂාන්ගේ වසර 13 ක වාර්තාව, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක ඉදිරියේ ලියවෙයි

එක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංකට හැකිවී තිබෙනවා.

ඒ සමග 2009 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් තරග 12කදි ලකුණු 471ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව පැතුම් බිඳ හෙලා ඇත්තේ තරග 16කදී ලකුනු 491ක් රැස්කරමින්.

තරග 16කදී ලකුණු 396ක් රැස්කරමින් මෙම සටහනේ සිව්වැනි ස්ථානයට පත්වීමට නායක දසුන් ශානකට හැකිවී තිබෙනවා.

වසරකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් පහතින්..

491 (තරග 16) – පැතුම් නිශ්සංක – 2022

471 (තරග 12) – තිලකරත්න ඩිල්ෂාන් – 2009

434(තරග 12) – කුමාර් සංගක්කාර – 2009

396 (තරග 16) – දසුන් ශානක – 2022

343 (තරග 09) – මහේල ජයවර්ධන – 2010

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22