Empty Ad
Empty Ad
AFC Banner

ඩිල්ෂාන්ගේ අභ්‍යන්තර ලේ වහනයක්

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක ටී .එම් ඩිල්ශාන් අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් එම්.ආර්.අයි.ස්කෑන් පරීක්ෂණයකට භාජනය වී ඇති බව වාර්තා වනවා.

ලෙජන්ඩ්ස් තරගාවලියම ඩිල්ෂාන් ක්‍රීඩා කොට ඇත්තේ ද මෙම ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ. මෙම ආබාධය තෙවන තරගය වන විට උත්සන්න වී ඇති අතර වේදනා නාශක ලබා ගනිමින් ඩිල්ෂාන් මුළු තරගාවලියම ක්‍රීඩා කොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සිට අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ මංජුලා තිලිණි සඳහන් කළේ එම තරගාවලිය සඳහා අසනීප තත්ත්වයක් තිබියදීත් ඩිල්ෂාන් සහභාගී වූයේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දැඩි අභිලාශය නිසා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36
Video thumbnail
ජනපති අනුරව තුරුල් කරගන්න පැනපු හොරණ මිනිස්සු
05:48
Video thumbnail
විජයමුණි සොයිසා අත්අඩංගුවට ගත් පසු දර්ශන මෙන්න
05:08
Video thumbnail
කටුකුරුන්ද හොල්ලපු නලින්දගේ සම්පූර්ණ කතාව මෙන්න
10:25

?