ඩෑන් ප්‍රියසාත් කියන්නේ අපේ ඡනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා සංස්කෘතික සහායෝගිතා පදනමෙි ඡාතික සංවිධායක වරයායි.එසේම ඔහු සමාජ මාධ්‍ය තුල දැඩි ජාතිවාදි සහ ආගම්වාදි ප්‍රකාශ කරනු ලබනවා.
ඔහු මේ ප්‍රකාශ කරන්නේ බොහෝ කෝපයකින්…
පියුමි හංසමාලි කියන්නේ වෘතීයෙන් නිරූපිකාවක් කියන්න අපි හැමෝම දන්නවා.ඉතින් ඇය අද ඇගේ මුහුනුපොතේ ඩෑන් ප්‍රියසාත් ට තරහා යන හේතුව ගැන මෙහෙම සටහන් කරලා තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
42