AFC Banner
AFC Banner
Empty Ad

ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගයෙන් කමිඳු අංක 01ට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ මෙතෙක් ලකුණු ලබා ගැනීමේ ඉහළතම සාමාන්‍ය වේගයක් රඳවාගෙන ඇති ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් පත් ව තිබෙනවා.

කමිඳු සිය ටෙස්ට් තරගාවලිය තුළ ම පිතිකරණයේ වේගය රඳවා ගෙන ඇත්තේ 94.30ක් ලෙසින්.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඉන්දියාවේ යෂස්වි ජයිස්වාල් හට හිමි ව තිබෙනවා.

59.65ක් ලෙසිනුයි ජයිස්වාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය රැඳී ඇත්තේ.

තෙවැනි ස්ථානය පාකිස්තානයේ සල්මන් අගාටත් සිව්වැනි තැන එංගලන්තයේ ජෝයි රූට් හටත් හිමිව තිබෙනවා.

ටෙස්ට් තරග 08කට ඉනිම් 13ක දී ක්‍රීඩා කර ඇති කමිඳු ටෙස්ට් ශතක 05ක් සහ අඛණ්ඩව අර්ධ ශතක 04ක් ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?