ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වේගයෙන් කමිඳු අංක 01ට

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ මෙතෙක් ලකුණු ලබා ගැනීමේ ඉහළතම සාමාන්‍ය වේගයක් රඳවාගෙන ඇති ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් පත් ව තිබෙනවා.

කමිඳු සිය ටෙස්ට් තරගාවලිය තුළ ම පිතිකරණයේ වේගය රඳවා ගෙන ඇත්තේ 94.30ක් ලෙසින්.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඉන්දියාවේ යෂස්වි ජයිස්වාල් හට හිමි ව තිබෙනවා.

59.65ක් ලෙසිනුයි ජයිස්වාල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය රැඳී ඇත්තේ.

තෙවැනි ස්ථානය පාකිස්තානයේ සල්මන් අගාටත් සිව්වැනි තැන එංගලන්තයේ ජෝයි රූට් හටත් හිමිව තිබෙනවා.

ටෙස්ට් තරග 08කට ඉනිම් 13ක දී ක්‍රීඩා කර ඇති කමිඳු ටෙස්ට් ශතක 05ක් සහ අඛණ්ඩව අර්ධ ශතක 04ක් ලබාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37