ටෙස්ට් පිටියෙන් සමුගත් ඇන්ජි ගැන ජේ ෂා තැබූ සටහන

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු, ජාත්‍යන්තර ටෙස්ට් දිවිය නිල වශයෙන් අවසන් කළ හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් සභාපතිවරයා සිය සුබපැතුම් මැතිව්ස්ට එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

අපූරු ටෙස්ට් දිවියකට සුබ පැතුම්, ඇන්ජලෝ මැතිව්ස් වසර 16ක් පුරා ලකුණු 8000 කට වඩා ලබාගැනීම ඔබේ කැපවීම පෙන්නුම් කරන අතර, ඔබ ක්‍රීඩාවේ අනාගත තරු සඳහා ආදර්ශයක් සපයන බවයි ජේ ෂා පවසා ඇත්තේ.

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ඔහුගේ අවසන් රතු පන්දු තරගය බව මැතිව්ස් පසුගිය මැයි 23 වන දින නිවේදනය කළා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
3
+1
6
+1
1
+1
7
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?