ට්‍රම්ප්ගේ ළඟම ඉඳන් ඇමෙරිකානු ආර්ථිකය විස්තර කළ චමත් පලිහපිටිය

ලෝකයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යවසායකයක්ව සිටින ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී තිබෙනවා.

ලෝකයේ තාක්ෂණ දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල්ගේට්ස්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඔල්ට්මන්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි ඇතුළු ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් චමත් පලිහපිටිය සමඟ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියා.

49 හැවිරිදි චමත් පලිහපිටියගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ඉක්මවන බවයි පැවසෙන්නේ.

එම රාත්‍රි භෝජනයට සහභාගී වූ අවස්ථාවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක කාර්යාලේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චමත් පලිහපිටිය ඇතුළු පිරිසක් අමෙරිකානු ආර්ථිකය පිළිබද කෙටි සාකච්චාවක නිරත වන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
105
+1
2
+1
39
+1
7
+1
4
+1
4
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59


?