ටග් යාත්‍රාවකින් “ගිනි ගන්නා නැව” අසළට යන නෙදර්ලන්ත කණ්ඩායම

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගෙන ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරික්ෂා කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් ටග් යාත්‍රාවකින් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා.

එම කණ්ඩායම හය දෙනෙකුගෙන් සමන්විත වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?