ජෝස් බට්ලර් ජාතික වගකීම වෙනුවෙන් රාජස්ථානය හැරයයි

රාජස්ථාන් රෝයස්ල් කණ්ඩායම නියෝජනය කළ කඩුලු රකින සහ ප්‍රහාරාත්මක පිතිකරු ජෝස් බට්ලර් අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිතයට එක්වීමට ඔහු මෙලෙස අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස ද ජෝස් බට්ලර් කටයුතු කරනවා.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී ජෝස් බට්ලර් තරග 11කට ක්‍රීඩා කරමින් ලකුණු 359ක් රැස්කර ගත් අතර, ඊට ශතක දෙකක් ද ඇතුළත්.

මේ අතර එංගලන්තය ලෝක කුසලානයට පෙර පකිස්ථානයට එරෙහිව තරඟ හතරකින් යුත් විස්සයි විස්ස තරඟාවලියකට ද සහභාගී වීමට නියමිත අතර, එය මැයි 22 වන දින ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27