ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමාත්‍ය ධුරය අහිමි වෙයි

ජොන්ස්ටන් ප්‍රනාන්දුට මහා මාර්ග අමාත්‍ය ධුරය අහිමි වේ. නව කැබිනට් මණ්ඩලයේ අධිකරණ අමාත්‍ය ධුරයක් පත්කර නොමැත. එය බොහෝ විට මුදල් අමාත්‍ය අලි සබ්රිට පැවරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.