Empty Ad
Empty Ad
AFC Banner

ජොන්ස්ටන්ගේ පෙත්සම ලබන 05 වනදා කැඳවයි

BMW වර්ගයේ මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ රථගාලේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 05 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (25) තීරණය කළා.

එම පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් නෆාර් සහ පී.කුමාර රත්නම් යන මහත්වරු ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?