ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම (වීඩියෝ)

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අද (17) මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

වසර 05-06කට පසු මෙරට භාණ්ඩාගාරය සතු ව විශාලතම ඩොලර් සංචිතය පවතින බවත් සය මසක් බලයට පත් වී ගත වුව ද රුපියලේ අගය අවප්‍රමාණය වී නොමැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දුන් පොරොන්දු ලෙසින් ම රාජ්‍යය සේවයේ වැටුප් ඉහළ දමා ඇති බව ද කියා සිටි ජනාධිපතිවරයා පැවසුවේ ක්‍රමයෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තමන් ක්‍රියා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?