ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම (වීඩියෝ)

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

අද (17) මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

වසර 05-06කට පසු මෙරට භාණ්ඩාගාරය සතු ව විශාලතම ඩොලර් සංචිතය පවතින බවත් සය මසක් බලයට පත් වී ගත වුව ද රුපියලේ අගය අවප්‍රමාණය වී නොමැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

දුන් පොරොන්දු ලෙසින් ම රාජ්‍යය සේවයේ වැටුප් ඉහළ දමා ඇති බව ද කියා සිටි ජනාධිපතිවරයා පැවසුවේ ක්‍රමයෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට තමන් ක්‍රියා කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43