ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන්නැයි අගමැති රනිල්ගෙන් ඉල්ලීමක්

ජුලි 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස පත්කරන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පසුගිය සිකුරාදා ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට ගෞරවයක් වශයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?