AFC Banner
Empty Ad
Empty Ad

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරන බවට පල වන වාර්තාවලට අධ්‍යාපන ලේකම්ගෙන් පිළිතුරු

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කර සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ අදාල ප්‍රචාරයන් සම්බන්ධයෙන් විමසීමකදීයි.යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් තවමත් ගෙන නොමැති බවයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?