ජීවිත 1600ක් අන්තිම ගමනට යැවූ, ජලාශයකට පෙරළුණු ලොරි රථය මෙන්න

මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන වික්ටෝරියා ජලාශයට පෙරළී තිබෙනවා.අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් 1600ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ ලොරි රථය බිබිල ප්‍රදේශයේ සිට මහනුවර බලා පැමිණෙමින් තිබියදී මොරගහමුල ගල්ඔයපාලම මතදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මේ දිනවල මහනුවර අවට ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය හොඳින් පිරී තිබීම නිසා මෙම පාලම අසලද විශාල ජල ප්‍රමාණයක් රැඳී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ කටුකිතුල මීගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නැමති එක්දරු පියෙක්.ලොරි රථය මොරගහමුල ගල්මල්ඔය පාලමේ පැති බැම්මක් කඩාගෙන ජලාශයට වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ පාදෙණියේ බිහිසුණු බස් - ලොරි අනතුර
00:31
Video thumbnail
ආණ්ඩුව විනාශ කරන්න කිහිප දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..චන්ද්‍රිකාගේ මැදිහත්වීම ගැන අපිට සතුටුයි
05:15


?