ජීවිත 1600ක් අන්තිම ගමනට යැවූ, ජලාශයකට පෙරළුණු ලොරි රථය මෙන්න

මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන වික්ටෝරියා ජලාශයට පෙරළී තිබෙනවා.අනතුරින් ලොරි රථයේ රියදුරා සහ ප්‍රවාහනය කරමින් සිටි කුකුළන් 1600ම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වූ ලොරි රථය බිබිල ප්‍රදේශයේ සිට මහනුවර බලා පැමිණෙමින් තිබියදී මොරගහමුල ගල්ඔයපාලම මතදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

මේ දිනවල මහනුවර අවට ප්‍රදේශයට පැවති අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය හොඳින් පිරී තිබීම නිසා මෙම පාලම අසලද විශාල ජල ප්‍රමාණයක් රැඳී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ කටුකිතුල මීගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නැමති එක්දරු පියෙක්.ලොරි රථය මොරගහමුල ගල්මල්ඔය පාලමේ පැති බැම්මක් කඩාගෙන ජලාශයට වැටී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15