ජීවන ගමනින් සමුගත් ‘වෛද්‍ය වසන්ත දිසානායකයන්ගේ ජීවිතයෙන්’ අපට උගත හැකි පාඩම් (VIDEO )

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සේවය කරමින් දහස් ගණන්වූ ජනතාවකට සෙත සැලසූ වෛද්‍ය වසන්ත දිසානායකයන් සිය ජීවන ගමන නිම කළේ සියල්ල අනිත්‍ය බව යළිත් අපට පසක් කරමිනි.

එතුමන්ගේ ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් බොහෝමය.

කැපවීම, අධිෂ්ඨානය සහ මිනිස්කම පිළිබඳව ඔහුගේ ජීවිතය තුළින් අපට උගත හැක.

පසුගියදා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ‘මාත්‍රා’ වැඩසටහනට ද එක්වෙමින් ඔහු අපට පාඩම් රැසක් කියා දුනි.

ඒ, තමන් ජීවිතය ජයගත් අයුරු රටටම හෙළි කරමින්.

වැඩසටහන ආරම්භයේදී ඔහු සඳහන් කරන්නේ පවසන බොහෝ කාරණා දරුවන්ට බොහොමත් වැදගත්වන බවත් ඒවා පෑනක් ගෙන ලියාගැනීමට පවා උචිත ඒවා බවත්ය.

තමන් ශිෂ්‍යත්වය අසමත් වූ බව එහිදී හෙළිකළ දිසානායකයන්, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා දක්වා පැමිණි මග උදාහරණ ලෙස දක්වමින් වැඩසටහන තුළදී ඉතා වැදගත් පාඩමක් කියා දුනි.

එම වැඩසටහන වෛද්‍ය වසන්ත දිසානායකයන්ට ගෞරවයක් ලෙසින් පහතින් නැරඹිය හැකියි.

https://youtu.be/ZKt6ZsCrCAE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41