Monday, November 11, 2024
Empty Ad
Empty Ad
AFC Banner

ජිවිතේ පළමු වරට කන් ඇසෙන්නට පටන් ගත් මොහොත (VIDEO)

උපතින්ම කන් නෑසුණු වයස අවුරුදු දෙකයි මාස 04ක් වයසැති දැරියකට කන් ඇසීමට සැලැස්වීමට හැකිවීමට උගුර කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජිවනි රූපසිංහ ඇතුළු වෛද්‍ය මඩුල්ලකට හැකියාව ලැබුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සංකීර්ණ ශල්‍යකර්මයකින් පසුවයි.

මෙම ශල්‍යකර්මයේ ප්‍රථිපලය පසුගිය 24 වෙනිදා තහවුරු කර ගැනීමට හැකිවූ අතර එය සිදුකරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 07 වෙනිදායි. විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ උපතේදී කන් නෑසෙන දරුවන්ට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකිරිම මගින් ශ්‍රවණාබාධ මග හරවා ගැනීමට හැකිවන බවයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එකම දිනයේ සිදුකළ පළමු ද්විත්ව කර්ණශංඛ බද්ධය මෙය වන බවයි

මෙම ශල්‍යකර්මය සිදුකළ විශේෂඥ වෛද්‍යවරිය සමග සිදුකළ සම්පුර්ණ සම්මුඛ සාකච්ජාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?