ජිවිතය විනාශ කරගත් නිල් රැජිණ මියා කලීෆ් දික්කසාදයත් එක්ක අයෙමත් පරණ රස්සාවට

මියා කාලිෆ් කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මොකද නිල් චිත්‍රපටි නිළියක් කියූ සැණින් මතකයට එන්නේ ඇගේ නම නිසා.

කොහොම නමුත් මරණ තර්ජන මැද්දේ ජිවත් වූ ඇය පෙම්වතෙක් හොයාගෙන තම රැකියාවට සමුදුන්නා. පසුව විවාහ වුණා . නමුත් ඒ ප්‍රේමය වගේම විවාහය අහවර වූ නිසා මියා ආයෙමත් තම රැකියාව එක්ක එකතු වෙලා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. 

ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූපයක් එකතු කරලා, ඒ නිසා තමයි නැවත ඇය ගැන කතා කරන්න පටන් ගෙන තිබෙන්නේ. ඇය Jhay Cortez කියන ගායන ශිල්පියාට දෙතොල් හාදුවක් දෙන ඡායාරූපයක් තමයි ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තියෙන්නේ. 

කොහොම නමුත් එය නිර්මාණ කටයුත්තක් කියලත් කියනවා. ඒ වගේම Tejlor Svift කියන ගායකයා ගැන සඳහන් කරමින් “Tejlor Svift මගේ ජීවිතය විනාශ කළා” කියලා සටහනක් එකතු කරලා, නමුත් ඒ ඇයගේ ඇත්ත ජිවිතේ ගැන නෙමෙයි ඔහුගේ නිර්මාණයකට ප්‍රචාරණයක් ලබා දීලා කියලත් කියනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?