ජැෆ්නා රජවරුන්ට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවලස් කණ්ඩායම අතර තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවලස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

මාවලස් ඉනිම ලකුණු 187 සීමාවට ගෙන ඒමට වැඩි දායකත්වයක් ලබා දුන් ටිම් සෙයිෆර්ට් රැස්කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඔහුගේ මෙම අගනා ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 06ක් ඇතුළත් වුණා.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 23ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 28ක් මාවලස් ඉනිමට එක් කළා.

ඒ, අනුව තරගය ජයග්‍රහණය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 188ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඕමර්සායි කඩුලු 02ක් සහ ප්‍රමෝද් මධුෂාන් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?