ජැෆ්නා රජවරුන්ට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවලස් කණ්ඩායම අතර තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවලස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

මාවලස් ඉනිම ලකුණු 187 සීමාවට ගෙන ඒමට වැඩි දායකත්වයක් ලබා දුන් ටිම් සෙයිෆර්ට් රැස්කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ඔහුගේ මෙම අගනා ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 06ක් ඇතුළත් වුණා.

ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 23ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 28ක් මාවලස් ඉනිමට එක් කළා.

ඒ, අනුව තරගය ජයග්‍රහණය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 188ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඕමර්සායි කඩුලු 02ක් සහ ප්‍රමෝද් මධුෂාන් එක් කඩුල්ලක් බිඳ දැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46