ජැෆ්නා රජවරුන්ගෙන් ගෝල් මාවලස් පිළට ඇරයුමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (05) රාත්‍රියේ පැවැත් වෙනවා.

ජැෆ්නා කිංග්ස් සහ ගෝල් මාවලස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගෝල් මාවලස් කණ්ඩායමට ලබා දීමටයි.

මේ දක්වා පැවති තරගවල දී තමන් මුහුණදුන් තරග දෙකම ජයගෙන සිටින ගෝල් මාවලස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ දක්වා තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගයක් ජයගෙන සිටිනවා.

අද තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනව අතර, මෙම ක්‍රීඩාංගනයේ දී තරගාවලියේ තරග 09ක් පැවැත්වීමට නියමිතයි.

මීට පෙර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරගාවලියේ මූලික වටයේ පළමු තරග 05 පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03