AFC Banner
AFC Banner
Empty Ad

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අවසන් මහා තරගයට

මෙවර LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.

ඒ අද තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පස්වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු වාර 11 කදී රැස්කර ගතයුතු වු ලකුණු සංඛ්‍යාව 75ක්.

ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුලු 3ක් දැවි ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගයේ ජය හිමිකර ගත්තා.

මේ අනුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?