ජැෆ්නාවරුන්ට අභියෝග කරන්නට කැන්ඩිවරුන් අද පිටියට

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් අද (09) පැවැත්වෙනවා.

දෙපිළ අතර අද තරගය පස්වරු 03ට ආරම්භ වන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේ දී යි.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ද ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වන අතර ඔවුන් තරග 04ක් ක්‍රීඩා කර ඉන් තරග 03ක ජයග්‍රහණ අත්පත් කරගෙන සිටිනවා.

දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමටයි.

මෙවර තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග 04කට එක් ව ඉන් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු පුවරුවේ අවසාන ස්ථානයේ පසුවනවා.

මෙම තරගාවලියෙන් ඉදිරියට යාමට නම් ෆැල්කන්ස් කණ්ඩායමට අද තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වනු ඇති.

ෆැල්කන්ස් කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගටත් ජැෆ්නාවරුන්ගේ නායකත්වය චරිත් අසලංක හටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41