ජාවාරම්කරුවකුට රැකවරණය දුන් රාජ්‍ය ඇමැතිගේ පට්ටම ගැලවෙන ලකුණු

නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු  මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා කැඳවාගෙන ආ බවට චෝදනා එල්ලවී  සිටින රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්  රජයේ ප්‍රධානින් දැඩි පියවරක් ගැනීමට සූදානම් වන බව  ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රජය  බුද්ධි අංශවලින් සම්පූර්ණ  වාර්තාවක් දැනටමත්  ලබාගෙන ඇතැයි පවසන එම ආරංචි මාර්ග  ජනාධිපතිවරයා සිද්ධිය  කැබිනට් මණ්ඩලයටද ඉදිරියේදී  දැනුම් දීමට  නියමිතව ඇතැයි සඳහන් කරයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් දීර්ඝව    සාකච්ඡා කිරීමෙන් පසු   කිසියම්වූ  ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි  දැනගන්නට ඇත.

චෝදනාවට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයාගේ  එම අමාත්‍ය පදවිය  මේ යටතේ අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද  සඳහන් වේ.

මෙහි ව්‍යාපාරිකයා  කලකට පෙර  විදේශගතව ඇතැයි පැවසෙන්නේ  පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අවස්ථාවේදීය.

ව්‍යාපාරිකයා මෑතකදී මෙරටට පැමිණ එම දේශපාලඥයන් මාර්ගයෙන්  පොලිසියට බාරවීමෙන් පසු  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  ඇප මත  මුදාහරිනු ලැබ සිටියේය.

දේශපාලඥයන් දෙදෙනා එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා  කැඳවාගෙන පැමිණ ඇතැයි පැවසෙන්නේ  මීට දින කිහිපයකට ඉහතදීය

  1. අරුන්දික ප්‍රනාන්දුගෙ තාත්තා . එරික් ප්‍රනන්දු මැරුනෙ පැරිසියෙ බල්ලෙක් වාගෙ පුන්චි කාමරයක . ඌ මැරෙන කොට ජීවත් උනෙ නාකි පිලීපින ගැහෙනියක් එක්ක, අරුන්දිකගෙ අම්මත් ඉන්නෙ පැරිසියෙ වෙන මිනිහෙක් එක්ක , මුන්ගෙ පවුලම එක එක ගෙහෙහු එක්ක ලගින පවුල කඩපු උන් . එරික් ප්‍රනාන්දු ලංකාවෙ ගෙහුනු කීප දෙනෙක් එක්ක ජීවත් උනා පැරීසියෙ . අන්තිමට තමා නාකි පිලීපීන ගෙහෙනියෙක් සෙට් වෙල . එකිගෙ කාමරෙ සිටියෙ . මූ පැරීසියෙ ගෙවල් වල කුස්සිය පිරිසිදු කිරීම හෙවල් සුද්ද කිරීම වාගෙ රැකියාවක් කලෙ . අරුන්දික අවජාතකයෙක් කියල ඌගෙ තාත්තා එරික් කීවා වරක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21