Empty Ad
AFC Banner
Empty Ad

ජාතික සභාවේ සාමාජිකයින් නම් කෙරේ – ප්‍රබල කණ්ඩායම් හතරකින් නම් නැහැ

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (23) ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව එය සාමාජිකයින් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,දෙමළ ජාතික සන්ධානය, ඩලස් පාර්ශවය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක් මේ සඳහා නම්කර නො තිබීම ද විශේෂත්වයක්.

ජාතික සභාවේ සභාපති ධුරය කථානායකවරයා විසින් දරනු ලබනවා.

එමෙන්ම එහි සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ද ඇතුළත්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත්වන මන්ත්‍රීවරුන්ගෙන් නම් ලැයිස්තුව පහතින්.

ඩග්ලස් දේවානන්දා
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිසාඩ් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්‍රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?