ජාතික සභාවේ සාමාජිකයින් නම් කෙරේ – ප්‍රබල කණ්ඩායම් හතරකින් නම් නැහැ

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරන ලද සාමාජිකයන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (23) ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව එය සාමාජිකයින් තිස් දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,දෙමළ ජාතික සන්ධානය, ඩලස් පාර්ශවය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක් මේ සඳහා නම්කර නො තිබීම ද විශේෂත්වයක්.

ජාතික සභාවේ සභාපති ධුරය කථානායකවරයා විසින් දරනු ලබනවා.

එමෙන්ම එහි සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ද ඇතුළත්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික සභාවට ඇතුළත්වන මන්ත්‍රීවරුන්ගෙන් නම් ලැයිස්තුව පහතින්.

ඩග්ලස් දේවානන්දා
නසීර් අහමඩ්
ටිරාන් අලස්
සිසිර ජයකොඩි
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
ජොන්ස්ටන් ප්‍රනාන්දු
රවුෆ් හකීම්
පවිත්‍රාදේවී වන්නිආරච්චි
වජිර අබේවර්ධන
ඒ.එල්.එම්. අතාවුල්ලා
මහාචාර්ය තිස්ස විතාරණ
රිසාඩ් බදියුදීන්
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
පලනි දිගම්බරම්
මනෝ ගනේෂන්
උදය ගම්මන්පිල
රෝහිත අබේගුණවර්ධන
නාමල් රාජපක්ෂ
ජීවන් තොණ්ඩමන්
ජී.ජී. පොන්නම්බලම්
පූජ්‍ය අතුරලියේ රතන හිමි
අසංක නවරත්න
අලි සබ්‍රි
සී.වී. විග්නේෂ්වරම්
වීරසුමන වීරසිංහ
සාගර කාරියවසම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18