ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5,289කට උසස්වීම්

17 වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිති කරගනිමින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 5,289 දෙනෙකුට ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් පිරිනමා තිබෙනවා.

හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදුකර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !