ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් නලීන් බණ්ඩාරට එන්තරවාසියක් !

සමගි ජන බලවේගය නියෝජනය කරන නලීන් බණ්ඩාර මහතා පසුගියදා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල්  සුරේෂ් සලෙයි මහතාට චෝදනා එල්ලකරමින් මාධ්‍ය හමුවක කරුණු දැක්වූ අතර එම චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් අපට වාර්තා වන ආකාරයට නලීන් බණ්ඩාර මහතා කල අසත්‍ය හා කිසිදු පදනමක් නොමැති ප්‍රකාශය  හේතුවෙන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාට වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස දැනුම්දෙමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් එන්තර වාසියක් නලීන් බණ්ඩාර මහතා වෙත එන්තරවාසියක් යොමුකොට තිබෙනවා.

එම එන්තරවාසි ලියවිල්ල පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29