spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් නලීන් බණ්ඩාරට එන්තරවාසියක් !

සමගි ජන බලවේගය නියෝජනය කරන නලීන් බණ්ඩාර මහතා පසුගියදා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල්  සුරේෂ් සලෙයි මහතාට චෝදනා එල්ලකරමින් මාධ්‍ය හමුවක කරුණු දැක්වූ අතර එම චෝදනා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් අපට වාර්තා වන ආකාරයට නලීන් බණ්ඩාර මහතා කල අසත්‍ය හා කිසිදු පදනමක් නොමැති ප්‍රකාශය  හේතුවෙන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාට වූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස දැනුම්දෙමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් එන්තර වාසියක් නලීන් බණ්ඩාර මහතා වෙත එන්තරවාසියක් යොමුකොට තිබෙනවා.

එම එන්තරවාසි ලියවිල්ල පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?