logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් භාරගැනීම හෙට (03) සිට අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යංශයට හෝ පාසල්වලට අයදුම්පත් යොමු කිරීමෙන් වළකින ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?