AFC Banner
AFC Banner
Empty Ad

ජාතික ජනබලවේගයට රට දුන්නොත් හෙට ඉදන් ඩොලර් රටට එනවා…

තම පක්ෂයට රටේ පාලන බලය හිමිවුවහොත් ඩොලර් අර්බුදය ඊළග දිනයේ සිට විසඳෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

අපි අද ආණ්ඩුව භාර ගතහොත් හෙට සිට මෙරටට මුදල් ලැබෙන බව පක්ශයේ ප්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටිනවා.ඔහු කියා සිටින්නේ ජනතාව තවමත් මේ ර්ජය විශ්වාස නොකරන බවය.

ටිල්වින් සිල්වා කියා සිටින්නේ ,ඔවුන් රට භාරගතහොත් ඉදිරියේ දී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් රටතුලට එවනු ඇති බව සහ තම පක්ශයේ කාර්යාල ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇති බැවින් ඒ හරහා යම් වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට තමා ඇතුලු පක්ශයට හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?