තම පක්ෂයට රටේ පාලන බලය හිමිවුවහොත් ඩොලර් අර්බුදය ඊළග දිනයේ සිට විසඳෙන බව ජාතික ජන බලවේගය පවසනවා.
අපි අද ආණ්ඩුව භාර ගතහොත් හෙට සිට මෙරටට මුදල් ලැබෙන බව පක්ශයේ ප්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටිනවා.ඔහු කියා සිටින්නේ ජනතාව තවමත් මේ ර්ජය විශ්වාස නොකරන බවය.
ටිල්වින් සිල්වා කියා සිටින්නේ ,ඔවුන් රට භාරගතහොත් ඉදිරියේ දී විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් රටතුලට එවනු ඇති බව සහ තම පක්ශයේ කාර්යාල ලෝකයේ බොහෝ රටවල පිහිටා ඇති බැවින් ඒ හරහා යම් වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට තමා ඇතුලු පක්ශයට හැකියාවක් ඇති බවයි.














PATTA
Pukey dollar thamayi ! Thopi okkoma dollar walata kahina mineemaru thrasthayo. balu JVP kumanthra walin hamadaama rata gini thiyana thopita hena hathama wadenna oney