Empty Ad
AFC Banner
Empty Ad

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.10
00:00
Video thumbnail
සිඟිති පාතාලය හිස ඔසවයි - සර්ට දෙනවා තරු විසිවෙන්නම - කොහොමද කොල්ලගේ සැර
01:13
Video thumbnail
දැන් අගමැතිනිය එක්ක යනවා වාහන 50ක් විතර #hariniamarasooriya #sjb
04:46
Video thumbnail
මාමෙක් හරි - නැන්දෙක් හරි ඉන්නවනම් අපිට උදව්කරන්න
02:27
Video thumbnail
රටේ පොලිස්පති හැංගිලා - අධිකරණ නියෝගයක් තියෙද්දිත් හැංගිලා සිටීම බරපතළයි...#deshabandutennakoon
01:48
Video thumbnail
දෙක්කෝටි විසි ලක්ෂයකට අභය දානය දුන්න යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ
03:51
Video thumbnail
ගොවියෙක් ජාතිය අමතයි - ආණ්ඩුවේ රෙදි ඉල්ලේ
00:05
Video thumbnail
වඳුරෝ ගණන් කරන වැඩ කරන්න පුළුව්ද?මොනවද මේ කරන විහිළු වැඩ - ගොයියෙක් ජයටම ජාතිය අමතයි
04:44
Video thumbnail
චමින්ද්‍රාණී කිරිඇල්ලගෙන් විශේෂ ප්‍රකාශයක්
09:50
Video thumbnail
අලි - රිලා ප්‍රශ්නයට මෙන්න විසඳුම
14:27

?