ජාතික ඉන්ධන බලපත්‍රය පිලිබඳ දැනුම් දීමක්

මේවන විට ඇතිව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් දිගු පෝලිම් සෑම ඉන්ධනහලකම දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් පෝලිම් ක්‍රමය අවම කිරීම සඳහා පසුගියදා කිව් ආර් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවා.

ඊයේ රාත්‍රී 9 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් මිලියන හතරක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?