ජාත්‍යන්තර පාසැලෙන් කොරෝනා පොකුරක්

බෙන්තොට මොරගොඩ ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකු කොරෝනා ආසාදිතව අද දිනයේ හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ. සිසු සිසුවියන් 51ක් දෙනෙකු වෙනුවෙන් වෙනුවෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු මෙම සිසුන් 17 දෙනා කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇත. අතර මෙම සිසු සිසුවියන් අලුත්ගම , බෙන්තොට , උරගස්මංහන්දිය , සහ කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?