Empty Ad
AFC Banner
Empty Ad

ජාත්‍යන්තරය වහවැටුණු ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතාගේ සංකල්පයකට අනුව නිෂ්පාදනය කෙරෙන කාඩ්බෝඩ් මිනීපෙට්ටිය වෙත ජාත්‍යන්තර අවධානය මේ වනවිට යොමුව ඇති බවක් වාර්තා වේ.

ඒ අනුවඅනුව කාඩ්බෝඩ් පෙට්ටි 1000 ක් සඳහා වියට්නාමය විසින් පළමු ඇනවුම ලබා දී ඇති බව දැනගන්නට තිබේ.

එම ප්‍රමාණය ලබන සඳුදා වන විට නැව්ගත කිරීම කළ යුතු බව පැවසේ.

කොරෝනා හේතුවෙන් අසරණ වී සිටින ජනතාවට රුපියල් 5000ක් වැනි සුලු මුදලකට මිනීපෙට්ටි ලබා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහබන්දු මහතා කටයුතු කොට තිබිණ.

සාමාන්‍යයෙන් එක් ලී මිනී පෙට්ටියකට ගස් 2ක් කැපිය යුතු වීම හේතුවෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි පරිසර හිතකාමී එකක් ලෙසද සැලකේ.

මෙම මිනී පෙට්ටිවල අවශ්‍යතාවක් ඇත්නම් 0777315605 අංකය ඔස්සේ සහබන්ධු මහතා සමග සම්බන්ධ විය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02

?