ජාත්‍යන්තරය වහවැටුණු ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිය

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතාගේ සංකල්පයකට අනුව නිෂ්පාදනය කෙරෙන කාඩ්බෝඩ් මිනීපෙට්ටිය වෙත ජාත්‍යන්තර අවධානය මේ වනවිට යොමුව ඇති බවක් වාර්තා වේ.

ඒ අනුවඅනුව කාඩ්බෝඩ් පෙට්ටි 1000 ක් සඳහා වියට්නාමය විසින් පළමු ඇනවුම ලබා දී ඇති බව දැනගන්නට තිබේ.

එම ප්‍රමාණය ලබන සඳුදා වන විට නැව්ගත කිරීම කළ යුතු බව පැවසේ.

කොරෝනා හේතුවෙන් අසරණ වී සිටින ජනතාවට රුපියල් 5000ක් වැනි සුලු මුදලකට මිනීපෙට්ටි ලබා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහබන්දු මහතා කටයුතු කොට තිබිණ.

සාමාන්‍යයෙන් එක් ලී මිනී පෙට්ටියකට ගස් 2ක් කැපිය යුතු වීම හේතුවෙන් කාඩ්බෝඩ් මිනී පෙට්ටි පරිසර හිතකාමී එකක් ලෙසද සැලකේ.

මෙම මිනී පෙට්ටිවල අවශ්‍යතාවක් ඇත්නම් 0777315605 අංකය ඔස්සේ සහබන්ධු මහතා සමග සම්බන්ධ විය හැක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27