ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 3ක් ඉල්ලා සිටින බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6














