ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ, අනුව ජාත්‍යන්තර බැඳුම්කරවල 28%ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව සඳහන්.

මෙම එකඟතාවය යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වන්නේ ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමයි.

ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකාව අතර වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.

ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සඳහා ගිවිසුමට එකඟ විය යුතු සියලුම බැඳුම්කර හිමියන්ට ශ්‍රී ලංකාව යෝජනාව ඉදිරිපත් කළ යුතු වනවා.

මේ අතර ඩොලර් බිලියන 10ක පමණ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජපානය, ඉන්දියාව සහ චීනය ඇතුළු ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාව පසුගිය ජුනි මස අගදී ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?