ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට විනිසුරුවරයෙකු වූ ෂින්වාරි අභාවප්‍රාප්ත වෙයි

ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ විශිෂ්ට ගණයේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකු සැලකෙන බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ෂින්වාරි දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ෂින්වාරිගෙ අභාවය පිළිබඳ ව අද (08) නිල වශයෙන් නිවේදනය කළා.

ඔහු මියයන විට 41 වැනි වියෙහි පසුවුණා.

එක්දින තරග 34ක් සහ T 20 තරග 26ක් නියෝජනය කළ බිස්මිල්ලා ජාන් ෂින්වාරි 1984 වර්ෂයේ මාර්තු 14 වැනි දින උපත ලැබුවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ නායකත්වය, කාර්ය මණ්ඩලය සහ සමස්ත ඇෆ්ගන් අටලාන් පවුලම ඇෆ්ගනිස්ථානයේ ප්‍රභූ විනිසුරු මණ්ඩලයේ ගෞරවනීය සාමාජිකයෙකු ලෙසයි ෂින්වාරි සලකන්නේ.

බිස්මිල්ලා ජාන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ සේවකයකු වූ අතර, ඔහු සිය කැපී පෙනෙන වෘත්තීය ජීවිතය පුරා එක්දින තරග 34ක්, T 20 තරග 26ක්, පළමු පෙළ තරග 31ක්, A කාණ්ඩයේ තරඟ 51ක් සහ දේශීය T20 තරග 96ක් විනිශ්චය කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
44
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?