ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට විනිසුරුවරයෙකු වූ ෂින්වාරි අභාවප්‍රාප්ත වෙයි

ඇෆ්ගනිස්තානයෙන් බිහි වූ විශිෂ්ට ගණයේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයෙකු සැලකෙන බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ෂින්වාරි දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ෂින්වාරිගෙ අභාවය පිළිබඳ ව අද (08) නිල වශයෙන් නිවේදනය කළා.

ඔහු මියයන විට 41 වැනි වියෙහි පසුවුණා.

එක්දින තරග 34ක් සහ T 20 තරග 26ක් නියෝජනය කළ බිස්මිල්ලා ජාන් ෂින්වාරි 1984 වර්ෂයේ මාර්තු 14 වැනි දින උපත ලැබුවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ නායකත්වය, කාර්ය මණ්ඩලය සහ සමස්ත ඇෆ්ගන් අටලාන් පවුලම ඇෆ්ගනිස්ථානයේ ප්‍රභූ විනිසුරු මණ්ඩලයේ ගෞරවනීය සාමාජිකයෙකු ලෙසයි ෂින්වාරි සලකන්නේ.

බිස්මිල්ලා ජාන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ සේවකයකු වූ අතර, ඔහු සිය කැපී පෙනෙන වෘත්තීය ජීවිතය පුරා එක්දින තරග 34ක්, T 20 තරග 26ක්, පළමු පෙළ තරග 31ක්, A කාණ්ඩයේ තරඟ 51ක් සහ දේශීය T20 තරග 96ක් විනිශ්චය කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39