ජාඇලේ ගිලී මියගිය පොලිස් සැරයන් ක්‍රිෂ්ණමූර්තිගේ අවසන් කටයුතු සිදුකෙරේ (ඡායාරූප)

අත්අඩංගුවෙන් මිදී පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ජාඇලේ ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වූ ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු අද (26) සිදුකෙරුණා.

ඒ, චාවකච්චේරිය පොලිස් වසමේ කන්නාඩිපිටි පොදු සුසාන භූමියේ දීයි.

පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මෙම අවසන් කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ මෙම පොලිස් නිලධාරියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියා.

පසුගිය 23 වනදා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය ජාඇල පොලිස් ස්ථානයට අනුයුක්තව ආධුනික පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කළ ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන්, පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කෙරුණා.

IMG 20231126 WA0051
IMG 20231126 WA0054
IMG 20231126 WA0063
IMG 20231126 WA0062
IMG 20231126 WA0070 1
IMG 20231126 WA0047
IMG 20231126 WA0070
IMG 20231126 WA0059
IMG 20231126 WA0060
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30
Video thumbnail
පාසල් ක්‍රීඩා සෙල්ලම් කරන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
10:52