ජල මුට්ටියකට ඇද වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

ගලේවෙල, දිග්ගල ප්‍රදේශයේදී ජලය පිර වූ මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක පමණ කුඩා දරුවෙකු ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවා සිය මුත්තණුවන්ගේ නිවස පිටුපස ජලය පිරී තිබූ මුට්ටියකින් බෝතලයකට වතුර පිරවීමට උත්සාහ කිරීමේදී එම මුට්ටියට ඇද වැටී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරන්නේ.මියගිය කුඩා දරුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ තැපත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්යෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?